කාන්තා පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග අද ආරම්භ කෙරෙනවා.
ඒ අනුව පළමු අවසන් පූර්ව වටයේ තරගය ලෙස ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම සහ ඉන්දීය කාන්තා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතව තිබෙනවා.
තරගය මෙරට වේලාවෙන් පස්වරු 06.30ට ආරම්භ කිරීමටයි කටයුතු යොදා ඇත්තේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311