නැව් ඇනවුම් ලබාගැනීම සම්බන්ධයෙන් පසුගිය පෙබරවාරි මාසයේදී කොරියානු නැව් සාදන්නන් විසින් චීනය අභිබවා ගොස් තිබෙනවා.
මේ අනුව ගෝලීය වෙළදපොලේ අංක එකේ ස්ථානයට පත්වීමටයි කොරියානු නැව් සාදන්නන් සමත්ව ඇත්තේ.
බි්‍රතාන්‍ය නැව් තැනීමේ සහ නැව් වෙළදපොළ විශ්ලේෂණ සමාගමක් වන ක්ලාක්සන් රිසර්ච් අනුව පසුගිය මාසයේ ගෝලීය නැව් ඇණවුම් ප්‍රමාණය නැව් 100 ක් වූ අතර ඉන් නැව් 28 ක්ම කොරියාවේ නිෂ්පාදනය කර තිබුණා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311