කොළඹ කොටුව ආශ්‍රිත ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා යුද හමුදාව කැඳවා ඇති බව වාර්තා වනවා.
වෘත්තීය සමිති කීපයක් එක්ව ආරම්භ කළ විරෝධතා පාගමන හේතුවෙන් කොළඹ කොටුව අවට මේ වන විට දැඩි උණුසුම් තත්ත්වයක් මතුව තිබෙනවා.
එබැවින් ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා මෙලෙස යුද හමුදාව කැඳවා ඇති බව සඳහන්.
විරෝධතාව හේතුවෙන් මේ වන විට ලෝටස් පාර්, ඔල්කොට් මාවත ඇතුළු මාර්ග කිහිපයක්ද වසා දමා තිබෙනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311