කොළඹ ජාතික රෝහල ඉදිරිපිට මේ වන විට තවත් විරෝධතාවක් පැවැත්වෙනවා.
ඒ, රෝහල් නියෝජ්‍ය අධ්‍යක්ෂක රුක්ෂාන් බෙල්ලන මහතාට විරෝධය පළ කරමින්.
පසුගිය දා රුක්ෂාන් බෙල්ලන මහතා පැවසුවේ රෝහල් සේවකයින් රාජකාරි අවස්ථාවන් හිදි මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වී ඇති බවයි.
මෙයට විරෝධය පළ කරමින් පසුගියදා ද කොළඹ ජාතික රෝහල ඉදිරිපිට විරෝධතාවක් පවත්වනු ලැබුවා.
එමෙන්ම අද දිනයේ ද එම රෝහල් සේවකයින් විසින් වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාට එරෙහිව විරෝධතාවක් පවත්වනු ලබනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311