උතුරු පළාතේ දිස්ත්‍රික්ක අතර ගවයින් ප්‍රවාහනය සදහා සෞඛ්‍ය සහතික නිකුත් කිරීම අත්හිටුවා තිබෙනවා.
පළාතේ ගවයින් අතර ව්‍යාප්ත වන වෛරස් රෝගය පාලනය සදහා මෙම පියවර ගත් බවයි සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමාලි කොතලාවල මහත්මිය සදහන් කළේ.
වසූරිය කාණ්ඩයට අයත් වෛරසයකින් ව්‍යාප්ත වන මෙම රෝගයට ගොදුරු වූ ගවයින් 30කට අධික සංඛ්‍යාවක් මේ වන විට මියගොස් තිබෙනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311