ගාසා තීරයේ මානුෂිය සටන් විරාමයක් ක්‍රියාත්මක කිරිම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාව පිළිබඳ ජන්ද විමසීම අද සිදුකිරීමට නියමිතයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටොනියෝ ගුටේරස් අදාළ යෝජනාව ඉදිරිපත් කර තිබුණා.
ආරක්ෂක මණ්ඩලයේදී යෝජනාවට පක්ෂව ජන්දය ලබාදෙන ලෙස එක්සත් අරාබී එමීර් රාජ්‍යය, සමාජික රාජ්‍යයන්ගෙන් ඉල්ලීමක් කර ඇති බව සදහන්
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311