ඊශ්‍රායල – හමාස් යුද්ධයෙන් විනාශ වූ ගාසා තීරයේ සටන් විරාමයක් ඉල්ලා ඉදිරිපත් කළ යෝජනාව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේදී වැඩි ඡන්දයෙන් සම්මත වී තිබෙනවා.
එහිදී මෙම යෝජනාවට පක්ෂව රටවල් 153ක් ඡන්දය ලබා දී ඇති අතර, ඊට විරුද්ධව රටවල් 10ක් ඡන්දය ලබා දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
එහිදී රටවල් 23ක් ඡන්දය ලබා දීමෙන් වැලකී තිබෙන අතර, ඒ අනුව මෙම යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වී තිබෙනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311