චිලි රාජ්‍යයේ කුරුලු උණ ආසාදනය වූ රෝගියෙකු හදුනාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
දරුණු ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ පෙන්නුම් කළ මෙම පුද්ගලයාට සිදු කළ පරීක්ෂණවලදී කුරුලු උණ ආසාදනය වී ඇති බවයි හඳුනාගෙන ඇත්තේ.
චිලි රාජ්‍යය තුළ කුරුලු උණ ආසාදනය වූ රෝගීන් සිටින්නේ ද යන්න සම්බන්ධයෙන් එරට සෞඛ්‍ය අංශ මගින් විමර්ශනයක් සිදු කරන බවද විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩි දුරටත් සදහන් වනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311