ශ්‍රී ලංකාවේ රිළවුන් චීනයේ සත්වෝද්‍යාන සඳහා ලබා දෙන ලෙස චීන නියෝජිතයින් පිරිසක් කෘෂිකර්ම අමාත්‍යාංශයට ඉල්ලීමක් ඉදිරිපත් කර තිබෙනවා .
මෙම ඉල්ලීම අනූව මෙරට රටේ රිළවුන් ලක්ෂයක් පළමු අදියර යටතේ ලබා දීම සඳහා විශේෂ සාකච්ඡාවක් අද බත්තරමුල්ල කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැත්වුනා.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම සාකච්ඡාවට කෘෂිකර්ම අමාත්‍යාංශය, ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව, වනජීවි දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් නිලධාරිහු පිරිසක් සහභාගි වුනා.
උණුසුම් පුවත්
- බටහිර ගාසා තීරයේ යුදෙව් ජනාවාස පිහිටුවීමට ඊශ්‍රායලයෙන් අවසර
- ජාතික අධ්‍යාපන කවුන්සිලයේ නව සභාපතිවරයා සහ උපසභාපතිවරයා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය හමුවක්
- ලබන වසරේ අයවැයට අදහස් හා යෝජනා ලබාගැනීම ් ජනාධිපතිගේ මූලිකත්වයෙන්
- ගැරඬිඇල්ල අනතුර සිදුවූ ආකාරය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේ පරීක්ෂණ මණ්ඩල වාර්තාව නිකුත් කරයි
- ඥානසාර හිමිට සමාව ප්රදානය කර නිදහස් කිරීමට ගනු ලැබූ තීරණයට අදාළ ලේඛන අධිකරණයට
- නිවසක් මතට ගසක් කඩා වැටෙයි
- පිලිස්සී ගිය මළ සිරුරක් සුසාන භූමියක තිබූ ත්‍රීරෝද රථයකින් හමුවෙයි
- සභික ලැයිස්තු බාරදීමේ කාලය හෙට මැදියම් රැයෙන් අවසන්