ජනප්‍රිය නිළි ශලනි තාරකාගේ විවාහය අදයි.
ඇය මේ දක්වා ඇගේ පෙම්වතා කව්ද යැයි එළිදැක්වුයේ නැති නමුත් ඔහු රංගනයට සම්බන්ද කෙනෙක් නෙමෙයි.
ඔවුන් දෙදෙනා පිළිබඳ බොහෝ දෙනා සෙවූ අතර ඒ කව්ද කියා මීට පෙර කාටවත්ම කීීීමට හැකි වුණේ නෑ .
ඉතිං ශලනි V Fm අපෙනුත් ඔබට සුභ පැතුම්
ඒ ලස්සන මංගල දිනයේහි ජායාරූප සහ වීඩියෝව පහතින් බලන්න.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311