අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් එළැඹෙන ජනාධිපතිවරණයේ ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය ලබා ගෙන තිබෙනවා.
ඒ සඳහා එම පක්ෂයේ සාමජිකයින්ගෙන් වැඩි ප්‍රමාණයක් ඊට එකඟත්වය පළ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
ඒ අනුව මෙම ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ජනාධිපති ජෝ බයිඩන් අතර සමීප තරඟයක් දැකගැනීමට හැකිවනු ඇති බවද එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311