ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා අතර තවත් සාකච්ඡාවක් ඊයේ රාත්‍රියේ පවත්වා තිබෙනවා.
මෙය ඔවුන් දෙදෙනා අතර ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් පැවති 06 වැනි සාකච්ඡාව බව සඳහන්.
ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ සඳහන් කළේ සාකච්ඡා වූ කරුණු පිළිබඳ අද මාධ්‍යට දැනුම් දෙන බවයි.
මේ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ මෙහෙයුම් මධ්‍යස්ථානය අද බත්තරමුල්ල රජමල් වත්තේදී විවෘත කිරීමට නියමිත බවද වාර්තා වනවා.
උණුසුම් පුවත්
- ජනපති ලෝක ජල සමුඵව අමතයි
- ඉරාන ජනපති ගමන්ගත් හෙලිකොප්ටරයේ නවතම දර්ශන (වීඩියෝ)
- වෙසක් උත්සවය වෙනුවෙන් දිවයින පුරා සුරාසල් වැසේ
- තමන්ගේම ධනය ශ්‍රමය යොදා වැවක් හදන අපුරු තරුණයා (වීඩියෝ)
- රබර් වගා කිරීම ගැන ශ්‍රී ලංකාවට යුරෝපා සංගමයේ ප්‍රසාදය
- නායයාම් අනතුරු ඇඟවීම් තවදුරටත්! මෙන්න ප්‍රදේශ. (වීඩියෝ)
- වැසි තත්ත්වයත් සමග පාචනය, ඩෙංගු, මී උණ රෝග අවදානම ඉහළට
- ඩොලර් ගැන මුදල් රාහ්ය ඇමතිගෙන් විශේෂ කතාවක් (වීඩියෝ)