රුපියල් ලක්ෂයකට අඩු තැන්පතු සහිත ජ්‍යෙෂ්ඨ පුරවැසියන් රඳවාගැනීමේ බද්ද හේතුවෙන් පොලිය ලබා ගැනීමේදී මුහුණ දුන් ගැටලු විසදීම සදහා නව චක්‍රලේඛයක් නිකුත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළා.
ඒ සම්බන්ධයෙන් තොරතුරු විමසීම සඳහා 1944 ක්ෂණික අංකය වෙන් කර ඇති බව ද අමාත්‍යවරයා එහිදී කියා සිටිය.
අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේ නව චක්‍රලේඛය අනුව වසරක් ගත නොවුවද රුපියල් ලක්ෂයට අඩු වාර්ෂික පොලී ආදායමක් ඇති ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සිය පොලී මුදල් ලබා ගැනීමේ හැකියාව ලැබී තිබෙන බවයි.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311