ජාත්‍යන්තර පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායම් වර්ගීකරණයේ නවතම දර්ශකය නිකුත් කර තිබෙනවා.
ඒ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසිනුයි.
පන්දුවර විස්සයි විස්ස කණ්ඩායම් වර්ගීකරණයේ තවදුරටත් පෙරමුණේ පසුවන්නේ ඉන්දීය කණ්ඩායමයි.
පිළිවෙලින් දෙවන ස්ථානය එංගලන්ත කණ්ඩායමට සහ පාකිස්ථාන කණ්ඩායමට හිමිව තිබෙනවා.
ජාත්‍යන්තර පන්දුවාර විස්සයි විස්ස කණ්ඩායම් වර්ගීකරණයේ ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිව ඇත්තේ අටවන ස්ථානයයි.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311