ජාතික පාසල් දහසේ සංවර්ධන වැඩසටහන අනුව අධ්‍යාපන අමාත්‍යාංශය යටතට පාසල් පවරා ගැනීම නතර කර තිබෙනවා.
එමෙන්ම එම පාසල් මින් ඉදිරියට ජාතික පාසල් ලෙස නම් නොකිරීමටද අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇති බව සඳහන්.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ එම පාසල් ප්‍රමුඛ පාසල් ලෙස සංවර්ධනය කිරීමටයි සැලසුම් කර ඇත්තේ.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ ජාතික පාසල් දහසේ සංවර්ධන වැඩසටහන ආරම්භ කෙරුණා .
මෙම වැඩසටහන යටතේ එකී කාලයේ අධ්‍යාපන අමාත්‍යාංශය යටතට පවරා ගත් පාසල් කිහිපය එලෙසින්ම පවත්වාගෙන යාමට ද අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
අමාත්‍යාංශයේ නව තීරණයට අනුව සංවර්ධනය කෙරෙන ප්‍රමුඛ පාසලක් වටා පාසල් පහක් හෝ හයක් වන ලෙස පාසල් පොකුරක් ඇති කිරීමට නියමිතයි.
එම පාසල් පොකුරට ප්‍රමුඛ පාසලේ පහසුකම් ලබා දෙනු ඇති.
උණුසුම් පුවත්
- මෙරට එච්.අයි.වී අසාදිතයින් ඉහළට
- ඉතිහාසයේ පළමුවරට සවුදි තරුණියක් විශ්ව රූ රැජන තරගයට
- කුඩා දරුවන් අතර පැතිර යන වෛරස් උණ රෝගය පිළිබද සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇගවීම්
- HIV ආසාදිතයින්ගේ ප්‍රතිශතය ඉහළට
- චීන ජනපති ඇමරිකානු ව්‍යාපාරික ප්‍රජාව සහ උපායමාර්ගික විද්වතුන් පිරිසක් අතර හමුවක්
- සජිත් රනිල් එකතුව ගැන රවී හෙළිකරයි (වීඩියෝ)
- “ඔබතුමා දකින එක මට හීනයක් වෙලා තිබ්බේ.”-ජනපති රනිල්ගේ ඇස් වලට කඳුළු එන්න පුංචි පාසල් දරුවෙක් අහපු අමුතු ප්රශ්නය
- විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඉවතට – නව සෘතු බද්දක් ක්‍රියාත්මක කිරීමේ සුදානමක්