අද (17) සිට විශේෂ විරෝධතා මාලාවක් අරඹන බව සමස්ත ලංකා හෙද සංගමය පවසනවා. ඒ ප්‍රමිතියෙන් තොර ඖෂධ රෝහල්වලට ලබාදීමට විරෝධය පළකරමින්.
සමස්ත ලංකා හෙද සංගමයේ ලේකම් එස්. බී. මැදිවත්ත මහතා ප්‍රකාශ කළේ රෝහල් කිහිපයක සෞඛ්‍ය කාර්ය මණ්ඩල සමග අද දහවල් විරෝධතාවයන් ක්‍රියාත්මක කරන බවයි.
මෙම විරෝධතා හේතුවෙන් කොළඹ ජාතික රෝහල අවට ආරක්ෂාවද තර කිරීමට අදාළ අංශ කටයුතු කර ඇති බව දැනගන්නට ලැබී ඇත.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311