ට්විටර් සමාජ මාධ්‍යයේ ජනප්‍රිය කුරුල්ලාගේ ලාංඡනය වෙනුවට සුනඛයෙකුගේ මුහුණක් සහිත ජනප්‍රිය මීම් ලාංඡනයක් යෙදීමට එහි හිමිකරු ඊලෝන් මස්ක් කටයුතු කර තිබෙනවා .
ඒ ක්‍රිප්ටෝ මුදල් හි එන ඩෝජ් කොයින් සංකේතයට අනුව යමින් .
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, නව පියවරත් සමඟ වෙළෙඳපොළ ක්‍රිප්ටෝ මුදලේ වටිනාකම ද ඉහළ ගොස් ඇති බවයි.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311