ටික්ටොක් යෙදවුම තහනම් කිරීමට ඇමරිකානු සෙනෙට් සභාවේ අනුමැතිය හිමිව ඇත.
ඊට පක්ෂව ඡන්ද 79 ක්ද, විපක්ෂව ලැබුණේ ඡන්ද 18 ක්ද ලැබී තිබුණු අතර සෙනෙට් සභාව අනුමත කළ මෙම යෝජනාව ඇමරිකානු ජනපති ජෝ බයිඩ්න් වෙත යොමු කර ඇත.
ඔහු ඊට අත්සන් තැබීමෙන් අනතුරුව ටික්ටොක් යෙදවුම ඇමරිකාවේ තහනම් වනු ඇති.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311