ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතිකය අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද තවදුරටත් පහළ ගොස් තිබෙනවා.
ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 318.30 ක් සහ විකුණුම් මිල රුපියල් 335.75 ක් ලෙසයි සටහන්ව ඇත්තේ.
පසුගිය 03 වන දා ඩොලරයක ගැනුම් මිල රුපියල් 334.50 ක් ලෙස වාර්තා වුණා.
එමෙන්ම විකුණුම් මිල රුපියල් 348.03 ක් ලෙස සටහන් වී තිබුණා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311