ණය කපාහැරීමට කඩිනමින් එකඟවන ලෙස චීනයෙන් සහ ඉන්දියාවෙන් ඉල්ලීමක් කර ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය පහසුකම ලබාගැනීම සඳහා අදාළ එකඟතාව අත්‍යවශ්‍ය බවයි මාධ්‍ය වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් ඔහු පැවසුවේ.
කෙසේ වෙතත් චීනය සහ ඉන්දියාව කඩිනමින් අදාළ ක්‍රියාමාර්ගය ගැනීම සියලු පාර්ශවයන්ට යහපතක් වනු ඇති බවයි මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
උණුසුම් පුවත්
- ප්‍රවීණ ගායන ශිල්පියාගේ ගීතයක් විකෘති කළ සුරාබදු නිලධාරියා රක්ෂිත බන්ධනාගාරයට
- දඹුල්ල රෝහලේ වෛද්‍යවරු වැඩ වර්ජනයක
- ප්‍රවීණ ගායන ශිල්පියාගේ ගීතයක් විකෘති කළ සුරාබදු නිලධාරියා රක්ෂිත බන්ධනාගාරයට
- මියන්මාරයේ අත්අඩංගුවේ සිටි ලාංකිකයින්ට පොදු සමාවක්
- ඇප මුදල් වැඩි කළාට එරෙහිව පැමිණිල්ලක්
- දේශපාලනඥයන් සිදු කරන වැඩ ජනතාව අගය කරනවා – ඇමති නිමල් සිරිපාල
- දමිතා යළි රිමාන්ඩ්
- වැස්ස සහ අකුණු අනතුරුවලින් පාකිස්තානයේ 50ක් මිය ගිහින්