තහනම් ප්ලාස්ටික් වැටලීම අද සිට ක්‍රියාත්මක කරන බව මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා .
ඒ අනුව අත්‍යවශ්‍ය නොවන ප්ලාස්ටික් ඇසුරුම් සහ තහනම් කල ප්ලාස්ටික් අලෙවිය සම්බන්ධයෙන් අද සිට වැටලීම් සහ නිතිය ක්‍රියාත්මක කරන බවයි එම අධිකාරිය සදහන් කලේ .
ජගත් පරිසර දිනය ඊයේ දිනයට යෙදී තිබු අතර පරිසරයට සිදුවන හානිය පිළිබව දැනුවත් කිරීමේ වැඩසටහනක් ද ඒ අනුව සංවිධානය කර තිබුනා .
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311