ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත මෙම සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇති බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක මහතා පවසනවා .
පක්ෂ විපක්ෂ සියලුම දෙනා මේ සඳහා සහයෝගය පල කල යුතු බවයි මන්ත්‍රීවරයා මෙහිදී කියා සිටියේ .
එමෙන්ම මෙම පනත පිළිබද පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා ද අදහස් පල කළා .
ඔහු මෙම අදහස් පල කලේ ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් .
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311