මහජන සාමය පවත්වාගෙන යාම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ත්‍රිවිධ හමුදාව කැදවමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව ශ්‍රී ලංකාවේ සියලුම දිස්ත්‍රික් හා ඊට යාබද මුහුදු තීරයන් ආරක්ෂා කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා යුද හමුදාව, නාවික හමුදාව සහ ගුවන් හමුදාව කැදවමින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබෙන බව සදහන්.
මහජන ආරක්ෂක ආඥා පනත යටතේ ජනාධිපතිවරයාට ලැබී ඇති බලතල ප්‍රකාරව මෙම කැදවීම සිදු කර තිබෙනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311