මූල්‍ය චෝදනා සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර නිදහස් කර සිටින තිළිණි ප්‍රියමාලි නැමැති කාන්තාව අද දින නඩු කටයුත්තක් සඳහා අධිකරණය වෙත පැමිණියා.
ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය කියා සිටියේ තමන් හට විනයක් පැවතුණේ නම් මෙවැනි ගැට`ඵකාරි තත්වයක් තමන් හට ඇති නොවන බවයි.
එමෙන්ම බොහෝ දෙනා පවසන පරිදි තමන් මූල්‍ය ආයතනයක් පවත්වාගෙන නොගිය බවටයි ඇය ප්‍රකාශ කළේ.
එමෙන්ම තිළිණි ප්‍රියමාලි නමැති කාන්තාව වැඩිදුරටත් කියා සිටියේ තමන් සිදු කළේ හිතවතුන් සමඟ ගනුදෙනු කිරීමක් පමණක් බවයි.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311