මෙම මස ආරම්භයේ සිට පාකිස්තානයේ කලාප රැසකින් වාර්තා වන අධික වැසි සහිත අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගලයින් 87ක් දෙනෙකු මියගොස් තවත් 80කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.
ඉන් වැඩි මරණ සංඛ්‍යාවක්, කයිබර් පක්තුන්ක්වා පළාතෙන් වාර්තා වී ඇති අතර දරුණු ජල ගැලීම් ආශ්‍රිත අනතුරු සහ අකුණුසැර වැඳීම බහුතර මරණ සංඛ්‍යාවකට හේතුවී ඇත.
විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ, මේ වනවිට පාකිස්තානය පුරා නිවාස 3,000කට ආසන්න සංඛ්‍යාවක් අර්ධ වශයෙන් හෝ පූර්ණ වශයෙන් විනාශවී ඇති බවයි.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311