ශ්‍රී ලංකාවේ නිල ද්විපාර්ශ්වික ණය හිමියන්ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විවෘත ලිපියක් යවා තිබෙනවා.
එමගින් ජනාධිපතිවරයා ඉල්ලා ඇත්තේ, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් බලාපොරොත්තු වන වැඩසටහන සඳහා අවශ්‍ය සහයෝගීතාවය ලබාදෙන ලෙසයි.
ජනාධිපතිවරයා අදාළ ලිපිය මගින් තවදුරටත් පෙන්වා දී ඇත්තේ, ශ්‍රී ලංකාවේ බාහිර ණය තත්ත්වය පිළිබඳව විනිවිදභාවයෙන් යුතුව අවශ්‍ය තොරතුරු අදාළ පාර්ශ්වයන්ට ලබාදෙන බවයි.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311