අලුත් අවුරුදු සමය ඉලක්ක කර අප්‍රේල් මස 25 වනදා දක්වා දිවයින පුරා ආහාර පරීක්ෂා කිරීමේ වැටලීම් සිදුකරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති උපුල් රෝහණ මහතා කියා සිටියේ ඒ සඳහා නිලධාරීන් 3,200 ක් පමණ යොදවා ඇති බවයි.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311