බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp වෙළඳපොළ තුල දෙහි සහ ඉඟුරු මිල ඉහළ අගයක් ගෙන ඇතැයි වාර්තවනවා. මේ වන විට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අලෙවි වන දෙහි කිලෝවක මිල රුපියල් 2,800 පමණ වන බව සඳහන්. එමෙන්ම ඉඟුරු කිලෝවක මිලද රුපියල් 3,000ක් පමණ අගයක් ගෙන් ඇති බවයි වාර්තා වන්නේ. Array