නවසීලන්තයේ අග්‍රාමාත්‍යවරයා ලෙස ක්‍රිස් හිප්කින්ස් දිවුරුම් දී තිබෙනවා.
අගමැති තනතුර සඳහා ඔහු ඉදිරිපත් වූයේ අධ්‍යාපන සහ රාජ්‍ය සේවා අමාත්‍ය ධුරයෙන් ඉවත්වන බවට අගමැතිනී ජසින්ඩා ආර්ඩ්න් දැනුම්දිමෙන් අනතුරුවයි.
එමෙන්ම 44 හැවිරිදි හිප්කින්ස් එරට 41 වැනි අගමැතිවරයා ලෙස මෙන්ම කම්කරු පක්ෂයේ නායකයා ලෙස ද පත්ව තිබෙන බව සඳහන්.
කෙසේ වෙතත් වෙලින්ටන් අගනුවර පැවති උත්සවයකදී නවසීලන්ත ආණ්ඩුකාරවරයා ඉදිරියේ ඔහු එලෙස දිවුරුම් දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311