නව විදුලිය මිලදී ගැනීමේ සූත්‍රයක් හදුන්වා දෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.
පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය කඩිනම් කිරීමට හා දිරිමත් කිරීම වෙනුවෙන් මෙය ක්‍රියාත්මක බවයි ඔහු සදහන් කළේ.
වසර 20ක විදුලිය මිලදී ගැනීමේ ක්‍රමය යටතේ එම වර්ෂයේ පොලී අනුපාතය සහ ඉදිකිරීම් සිදු කිරීමේදී විදේශ විනිමය අනුපාතයන් සැලකිල්ලට ගෙන ආදේශ කිරීමේ ගාස්තු ක්‍රමයක් හදුන්වා දීමට බලාපොරොත්තු වන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311