ඇමෙරිකාවේ නිව්යෝර්ක්හි අධිවේගි මාර්ගයක සිදු වූ රිය අනතුරකින් ළමුන් 5 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
මෙම අනතුරින් තවත් දරුවෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
16 හැවිරිදි ළමයෙකු විසින් අධික වේගයෙන් ධාවනය කර ඇති මෝටර් රථයක වේගය පාලනය කිරීමට නොහැකිව මෙම අනතුර සිදු ව තිබෙනවා.
අවුරුදු 8 ත් 17 ත් අතර වයස් වල පසුවන දැරියක් ඇතු`ඵ පිරිමි දරුවන් 5 දෙනෙක් සිද්ධියෙන් මියගොස් ඇති බව සදහන්.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311