බේරුවල ප්‍රදේශයේ සිව් දරු මවක් භූමිතෙල් දමා ගනිමින් තම ශරීරයට ගිනි තබා ගෙන තිබෙනවා.
ගින්න නිවීමට ගිය සැමියා ද පිලිස්සී රෝහල්ගත කර ඇති බවයි පොලිසිය පැවසුවේ.
මෙලෙස රෝහල්ගත කර ඇත්තේ 38 සහ 34 හැවිරිදි අඹුසැමි යුවලක්.
දෙදෙනා අතර ඇති වූ ආරවුලක් මෙයට හේතුව බවද පොලිසිය පැවසුවා.
බිරිඳගේ තත්ත්වය බරපතල බවයි වාර්තා වන්නේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311