බ්‍රිතාන්‍ය රජය මගින් ප්‍රංශයට පවුම් මිලියන 500ක මුදලක් ලබා දී තිබෙනවා.
ඒ නීතිවිරෝධි සංක්‍රමණිකයින් පැමිණිම වළක්වා ගැනීම සදහායි.
පැරිස් නුවර පැවති සමුළුවකදී බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා විසින් ප්‍රංශ ජනාධිපතිවරයා මෙම මුදල් ප්‍රදානය කර තිබෙනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311