ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම සදහා මැතිවරණය පැවැත්වීම රජයේ ප්‍රධාන වගකීම බව උත්තර ලංකා සභාගය පවසනවා.
මේ පිළිබදව එම පක්ෂයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා මෙලෙස අදහස් දක්වා සිටියා.
අදාළ සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311