බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද පස්වරු 2න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ක පමණ තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
උණුසුම් පුවත්
- මහින්දානන්ද නිදොස් කොට නිදහස්
- ‘හැරී පොටර් මන්දිරය’ට ප්‍රහාරයක්
- සීල් කරපු නිදහස් පක්ෂයේ සීල් එක පොලිසිය කඩයි (වීඩියෝ)
- මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා හදිසියේම නගර මධ්‍යයට (වීඩියෝ)
- ගාසා තීරයේ සුන්බුන් ඉවත් කරන්න වසර 14ක් යයි
- සජිත් ළඟ ඉන්න රාජිතගෙන් රනිල්ට ලකුණක්? (වීඩියෝ)
- ඩුබායි වලට තවත් ‘ලෝකෙ ලොකුම එකක්’
- රජුන් තැනූ මුරුත්තෙට්ටුවේ හිමිගෙන් මීළඟ ජනපති ගැන හෙළිදරව්වක් (වීඩියෝ)