අඩුම ටෙස්ට් තරග සංඛ්‍යාවකින් කඩුලු 50 ක් දවා ගත් පන්දු යවන්නා ලෙස ලෝක වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය සමත්ව තිබෙනවා.
ප්‍රභාත් ජයසූරිය කඩුලු 50 ක් දවා ගැනීමට වැය කර ඇත්තේ ටෙස්ට් තරග 7 ක් පමණක් වීම ද විශේෂත්වයකි.
සංචාරක අයර්ලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වුනු දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ඉනිමක් සහ ලකුණු 10කින් ශ්‍රී ලංකා කණ්ඩායම ජය හිමි කර ගත්තා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311