ප්‍රවීණ ගේය පද රචකයෙකු වූ මාධ්‍යවේදී තිස්ස ඩයස් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ඒ මහතා මියයන විට 64 හැවිරිදි වියේ පසුවුණා .
එච්.ආර්. ජෝතිපාලයන් විසින් ගැයූ මේ නොනිමෙන දිවි ගමනේ, පුංචි දෝණි තරහා වෙලා, පියාණෙනි මා ඔබේ පුතු වී වැනි අතිශය ජනප්‍රිය ගීත රැසක් රචනා කර තිබෙනවා .
ඒ මහතාගේ දේහය අද රුක්මල්ගම පිහිටි නිවසේ මහජන ගෞරවය සඳහා තැන්පත් කරනු ඇති.
දේහය පිළිබඳ අවසන් කටයුතු එළඹෙන ඉරිදා පන්නිපිටිය ක්‍රිස්තුරාජ දේවස්ථාන සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතයි .
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311