එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ මේ වන විට පෙරමුණ ගැනීමට සත්කාරක ඉන්දීය කණ්ඩායම සමත්ව තිබෙනවා.
ඒ ඔවුන් මුහුණ දුන් තරඟ 5ම ජයග්‍රහණය කරමින්.
දෙවැනි ස්ථානයේ නවසීලන්ත කණ්ඩායමත්, තෙවැනි ස්ථානයේ දකුණු අප්‍රිකා කණ්ඩායමත් පසු වනවා.
මෙම ප්‍රසාද ලකුණු සටහනේ ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිව ඇත්තේ අවසන් ස්ථානයයි.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311