මතුගම පාසලක සිසුන් පිරිසක් ආහාර විෂවීමකින් වරකාපොල මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
වාර්ෂික අධ්‍යාපන චාරිකාවක යෙදෙනෙ අතරතුර වරකාපොල ප්‍රදේශයේ ප්‍රසිද්ධ හෝටලයකින් ආහාර ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
කලින් ලබාදුන් ඇනවුමක් අනුව මෙම ආහාර සකස් කර තිබු බවත් හය ශ්‍රේණියේ හා හත ශ්‍රේණියේ සිසුන් පිරිසක් රෝගාතුර වී ඇති බවත් සඳහන්.
අනතුරුව ඔවුන් මූලික ප්‍රතිකාර ලබාගැනීමෙන් පසුව රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.
උණුසුම් පුවත්
- ප්‍රකාශයක් ලබාදීමට සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමන් CID වෙත පැමිණෙයි
- අදත් දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට වැසි
- ජනාධිපතිවරුන්ගේ වාහන අතුරුදන්
- තම රජයක් යටතේ විහාරස්ථාන සදහා කැපකරු ක්‍රමයක් – සජිත් කියයි
- පක්ෂ ගැට`ඵ විසදන්න බැහැ – මැතිවරණ කොමිෂන් සභාව කියයි
- පාලිත තෙවරප්පෙරුම මහතාගේ අවසන් කටයුතු අද
- නිර්වින්දන හා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟය තවදුරටත්
- සංචාරකයින් පැමිණෙන ප්‍රදේශවල පාරිභෝගික සේවා අධිකාරියෙන් වැටලීම්