පාසල් සිසුන්ගේ දැනුවත්භාවය සහ මූල්‍ය සාක්ෂරතාවය ඉහළ නැංවීමේ අරමුණින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි තෝරාගත් පාසල් 100 ක ප්‍රාග්ධන වෙළදපළ සමාජ පිහිටුවීමේ වැඩසටහන ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මහනුවර නුගවෙල මධ්‍ය මහා විද්‍යාලයේදී අද ආරම්භ වුණා.
මේ, එම උත්සවයේදී ඒ පිළිබද අදහස් පළ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා.
මේ, ඒ පිළිබද වැඩිදුරටත් අදහස් පළ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311