දේශීය වෛද්‍ය ක්ෂේත්‍රය විදේශ විනිමය උත්පාදනය කළ හැකි කර්මාන්තයක් බවට පත් කරන බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසනවා.
සංචාරක කර්මාන්තය ඉලක්ක කර ගනිමින් ආයුර්වේද දෙපාර්තමේන්තුවෙන් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා සඳහන් කළා.
මේ අතර ආයුර්වේද පනත සංශෝධනයට කරමින් පාරම්පරික වෛද්‍යවරුන්ගේ ලියාපදංචිය පිළිබඳ ගැටලු විසඳීමට නව වැඩපිළිවෙළක් සකස් කරමින් සිටින බව ඔහු සඳහන් කළා.
රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා මේ බව සඳහන් කර සිටියේ ස්ථාවර රටකට සැවොම එක මඟකට මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් .
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311