අදත් පාර්ලිමේන්තුව පෙරවරු 9.30 ට රැස්වීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව පාර්ලිමේන්තුව ආරම්භයේදී මන්ත්‍රීවරුන් වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න 05ක් ඇසීම සඳහා කාලය වෙන් කිරීමටයි කටයුතු කර ඇත්තේ.
අනතුරුව අද දිනයට නියමිත කාරක සභා අවස්ථාවේ විවාදය ආරම්භ වන අතර, එහිදී සංචාරක සහ ඉඩම් අමාත්‍යංශය පිළිබඳව මෙන්ම බුද්ධ ශාසන ,ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය පිළිබඳවද විවාදය පැවැත්වීමට නියමිතයි.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311