උතුරු කොරියානු නායක කිම් ජොන් උන් රුසියානු ජනාධිපති ව්ලැඩ්මියර් පුටින් සමඟ සාකච්ඡාවක් පැවැත්වීම සඳහා පිටත්ව ගොස් තිබෙනවා.
උතුරු කොරියානු නායකයා සිය සන්නද්ධ දුම්රියෙන් රුසියාව බලා පිටත්ව ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
ඒ අනුව අද දිනයේදී රුසියානු ජනාධිපතිවරයා සහ උතුරු කොරියානු නායකයා අතර සාකච්ඡාව පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර, මෙහිදී උතුරු කොරියාවෙන් රුසියාවට ආයුධ ලබා දීම පිළිබද සාකච්ඡා කිරීමට නියමිතයි.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311