නීති විරෝධී මත්පැන් බෝතල් 90ක් සමග පුද්ගලයෙකු හොරණ, කනේවල ප්‍රදේශයේදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට පත්වන අවස්ථාවේ ඔහු සන්තකයේ තිබී නීති විරෝදී මත්පැන් ලීටර් 69ක් අඩංගු බෝතල් 90ක් සොයාගත් බවයි පොලීසිය සදහන් කළේ.
සැකකරු 48 හැවිරිදි වියේ පසුවන පොකුණුවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, ඔහු අද හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311