ජීවන වියදම, ඉන්ධන මිල, බදු බර තවදුරටත් ඉහළ යාම සහ නව බදු ක්‍රමයට එරෙහිව සංවිධානය කළ උද්ඝෝෂණයක් අද පෙරවරුවේ පොල්දූව හන්දියේ දී පැවැත්වුණා.
මේ සඳහා ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය මෙන්ම ලංකා බැංකු සංගමය එක්ව සිටියා.