ජාතික ජනබලවේගය මගින් ඊයේ කොළඹදී පැවැත්වූ විරෝධතාව විසුරුවා හැරීම සදහා බැටන් ප්‍රහාර එල්ල නොකළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පවසනවා.
ඔහු සදහන් කළේ එම විරෝධතාව විසුරුවා හැරීම සදහා පොලිසිය ජල හා කදු`ඵ ගෑස් ප්‍රහාර පමණක් එල්ල කළ බවයි.
මේ අතර එහිදි පොලිස් නිලධාරින් 5 දෙනෙකු තුවාල ලබා ඇති බවද අද පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා සදහන් කළා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311