අනිවාර්යෙන්ම බිත්තර ආනයන කිරීමට රජය සුදානම් බවයි වෙළෙඳ, අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසනවා.
ගම්පහ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සදහන් කලේ අද හෝ හෙට අදාළ ආයතන වල අනුමැතිය ලැබුනු පසු මෙම වැඩපිළිවෙල කඩිනම් කරන බවයි..
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311