චීන බැංකු කේෂ්ත්‍රයේ බිලියනපතියන් අතර දැවැන්තයෙකු වන බාවෝ ෆෑන් අතුරුදන්වී තිබෙනවා.
ඔහු අයත් සමාගම පවසන්නේ පසුගිය දින කිහිපයේදී ඔහු පිළිබද කිසිදු තොරතුරක් නොලැබුණු බවයි.
චීනයේ දැවැන්ත තාක්ෂණික සමාගම් රැසක තැරැවුකරුවෙකු ලෙසද බාවෝ ෆෑන් කටයුතු කරමින් සිටියා.
ඔහු අතුරුදන්ව සිටින්නේ කවදා සිටදැයි නිශ්චිත තොරතුරක් නොමැති බවත් දින දෙකක පමණ සිට ඔහුව සම්බන්ධ කර ගැනීමට නොහැකි වු බවත් අදාළ සමාගම පවසනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311