බුද්ධ දර්ශනයේ හරය ලොවට ව්‍යාප්ත කිරීමට ගෝලීය බෞද්ධ සමුළුවට හැකිවනු ඇතැයි ටිබෙටය පවසනවා.
ඉකුත් දා ඉන්දියාවේ පැවැති ගෝලීය බෞද්ධ සමුළුවට එක්වෙමින් ටිබෙටයේ බෞද්ධ භාවනා ආචාර්ය යොංගේ මින්යුර් පැවසුවේ ඒ සඳහා ටිබෙටයට ද සහය ලබාදිය හැකි බවයි.
මෙවර සමුළුව පැවැත්වෙන්නේ වෙනස් සම්ප්‍රදායක්, වෙනස් පරම්පරාවක් සමග බවයි උන්වහන්සේගේ පැවසුවේ.
එබැවින් මෙවට ගෝලීය බෞද්ධ සමුළුව විශේෂ බවයි උන්වහන්සේ පැවසුවේ.
ඉන්දියාවෙන් ලොව පුරා ව්‍යාප්ත වූ බුද්ධ ධර්මය තුළ ඇති පණිවිඩය වන්නේ දැනුවත්භාවය, ආදරය, දයාව සහ ප්‍රඥාව බව ද උන්වහන්සේ සඳහන් කළා.
උණුසුම් පුවත්
- “හැම දරුවෙක්ම අලුත් ඉංග්‍රීසි වචන 10ක් දිනපතා ඉගෙන ගන්න.”-සජිත් ප්‍රේමදාස
- රාජ්‍ය ආදායම් ලබන ප්‍රධාන ආයතන අපේක්ෂිත ඉලක්ක ඉක්මවයි
- සජබ මන්ත්‍රීවරුන්ට රනිල්ගෙන් කෝටි 32ක්
- කිලෝ වොට් 33,000ක විදුලි රැහැන ඉදිකිරීමට පැවති බාධා ඉවත් කෙරේ
- ඇසට ප්‍රිය දසුන්-නුවරඑළිය වසන්ත සැණකෙළියේ වසන්ත මල් (වීඩියෝ)
- අති නවීන තාක්ෂණික හා සංචාරක ක්‍රමවේදයක් සමඟින් “ශ්‍රී රාමායන් ට්‍රේල්ස්” දියත් කෙරේ
- කෝටි ගානක වාහන වංචාවක් ගැන ඇමති සියඹලාපිටියගෙන් හෙළිදරව්වක් (වීඩියෝ)
- “යහපත් කාලගුණය නිසා එළවළු මිල පහළට.”-කෘෂිකර්ම දෙපාර්තමේන්තුව