දිවයිනේ වෙරළබඩ ප්‍රදේශ කිහිපයකට පස්වරුවේ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
උතුර සහ නැගෙනහිර වෙළරබට ප්‍රදේශවට වැසි අපේක්ෂා කරන බවයි කාලගුණ නිවේදනයේ දැක්වෙන්නේ.
මධ්‍යම පළාතේ සහ බදුල්ල , රත්නපුර , ගාල්ල , මාතර යන දිස්ත්‍රික්වලට රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරන බවද කාලගුණ අනාවැකියේ සදහන්.
දිනයිනේ අනෙකුත් ප්‍රදේශවල වැසි රහිත කාලගුණයක් පවතිනු ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311